අන්ද මන්ද වී
මා අමතක වී
කාලය ගතවී
නුඔ අමතක වී
යලි ඇහැරුනෙමි
ලියනු රිසියෙමී
නැවතත් නුඔ හා
දීග යන්නෙමී

Comments