පලි ගැනීම!


අම්මා පල්ල කෙල්ලේ
නොකපමි මගේ කොන්ඩේ
ඇරගෙන ජනේලේ
ලෙහාගෙන යමි මගේ කොන්ඩේ....

දෙය්යනේ හමු වෙයන්
මේ ලෙසම හමුවෙයන්
ඒ අසුනේම හමුවෙයන්
ඉතින් මම කවන්නම්.....

කොන්ඩය වැවේවා
සිනිදුවට වැවේවා
දිගටෝම වැවේවා
උබව හමුවේවා ....

පැය දෙක හමාරක්
කවපු උබෙ කොන්ඩේ
රසය මගෙ මතකේ
වැවියන් මගෙත් කොන්ඩේ...

උබේ හැඩ අපූරුයි
ෆෝන් එක හැන්ඩියි
ඇත්තමයි සුන්දරයි
නැතිවුනි නම් ඔය කොන්ඩේ...
ඇත්තමයි අපුරුයි.

විලවුන් අපූරුයි
අග හිගත් නැති හැඩයි
ඉතින් උබ ලස්සනයි
කොන්ඩය නම් අදෝමැයි...

මමත් වවන්නම්
අද ඉදන් හොයන්නම්
දිනෙක මුන ගැහෙන්නම්
කෝම හරි කවන්නම්....


Comments

meegodaya said…
ඔන්න ඔහේ අත ඇරල දාපන් බන්..... මේ ලේඬි උකුණෝ එහෙම හිටියේ නැද්ද
හිකිස්.... හිනා ගියාලු ඉතිං .. :D :D
හූනා said…
@-මීගොඩයා,
නැ බන් එක්කෝ බැදගෙන එන්න ඕන. ජනේලෙ බ්ලොක් වෙලා වහන්න බෑ. පැය 2 හමාරක් එකිගෙ කොන්ඩෙ මගේ කටේ.... ලේඩි උකුනො නම් හිටියෙ නෑ.. පොෆ් එකට තිබ්බ. කස පාර ගැහුවනම් ඊට හොදයි..

@-ලකී රෝස්,
හිහ් .. මේ පැත්තෙ කරක්ගැහුවට තැන්කූ වේවා!
samakayawate said…
අදයි ආවේ මරු තැනක්නේ.
Anonymous said…
මමත් ඔය කොන්ඩේ රස බලල තියනවා බං. ඇහේ වදිනවා වෙලාවකට.මේ නංගිලට ඕක තේරෙන්නේ නැති හැටි.
හූනා said…
@ නලීන,
මේ පැත්තෙ ආවට තැන්කූ දිගටම ඇවිත් බලන්නකෝ...

@ චන්දන,
ඔව් බං එක්කො බූල් බැන්ඩ් එකක් දාගෙන එන්න ඕන.අර ස්ට්‍රෙයිට් ද මොකද්ද 1 කලාම එක දාන්නෙත් නෑනෙ මේ අය. අපි වවාගෙන අවිත් වැදුනනම් බස් 1 දෙක වෙන්න කෑ ගහයි...