පොරබදමි සමග .....


 හොදටෝම පැටලැවුනු
        ගැට කොබ්බු දෙකක් ...!

තාලයක් තැතිව ඇදවෙච්චි
       දයන්නක්...!

වක් වෙලා වාරු නැති
       වයන්නකට..!

යන්තමින් එක්වෙච්චි
        යයන්නක්!

Comments

meegodaya said…
ඒ අගට සරදමක්
Yasith Gamage said…
දෛවය....... බම්බුව