වෙල්කම් 2013 !

ගියා එකක්
ආව තව එකක්
වෙයං ඕන එකක්
නෑ මහා ලොකු හිතක්


Comments

Yasith Gamage said…
අඩේ මං ලියන්න හිතන් හිටපු එකක්මයි හූණෝ..
මටත් ඊයෙ ඕකම උනා
හූනා said…
ඇ??? එක තමයි යසා...! ඇත්තනේ ඉතින්.. ආයෙ 13 කියල මහ ලොකු එකක් නෑනේ... එළ එළ ඔහොම යං... ජය වේවා!
Anonymous said…
ඇත්ත බන්. මමත් නව වසර කියල මහ ලොකු වෙනසක් ගැන හිතන්නේ නෑ. තවත් එක වුරුද්දක් විතරයි. වෙනස එනවා නම් එන්න ඕනේ හිතෙන්. ඒකට ඉතින් අමුතුවෙන් දවසක් ඕනේ නෑ තමයි.