ආයෙත් ආව....

හම්ම් .. කෝමද? ගොඩාක් කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවෙත්. සෑහෙන කාලයක් බ්ලොග් කලාවෙන් ගොඩාක් ඈත් වෙලා උන්න.. බ්ලොග් එක අමතක වෙලා නෙවෙයි මට මාව අමතක වෙලා වෙන්න ඕන. හම්... කියන්න නම් ගොඩාක් දේවල් වුනා.. ආයෙත් ලියන්න හිතුන. ඉතින් හැම දේම මේ පිටුවෙ දාන්නම්. මගේ කයියය පිටුවෙ වැටෙන ඒවත් දැන් ඉදන් මේ පිටුවට එක් වේවි. ඉදිරියට මේ පිටුව ප්‍රධාන පිටුව වේවි. එහෙනම් ආයෙ හම්බෙමු.. සැමට ජය!..

Comments