8:05 PM Edit This 5 Comments »
නිදහස් සිතුවිලි රජයන .. නව සිතුවිලි බිහිවන.. බ්ලොග් වැජබෙන සුභ නව වසරක් වේවා සැමට!

මගහැරැනු කවිය..

4:30 AM Posted In Edit This 6 Comments »

අරමුණක් නොතේරුනු
බෑගයක් අතරැදුනු
මාවතක උදෑසන
බස් රියක අසුනු වුනු....


නෙතු පියන් අසරනවු
ඇගේ රූ සිහි නැගුනු
මගේ මේ ඇගිලි තුඩු
මෙසේ කවි පද ‍කෙටුනු....


දිනෙක ඈ ඉල්ලුමට
කවි කමට සමු දුන්නු
සිහි වුනා ඒ මතක
හිත මගේ බොලද වුන...


අවසනට මා ලගින්
ඉතුරු වී දුක නිවන
කවිය උබ හිනැහියන්
මෙමා වෙනුවෙන් ලොවට....

ආයෙත් ආව....

3:47 AM Posted In Edit This 0 Comments »
හම්ම් .. කෝමද? ගොඩාක් කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවෙත්. සෑහෙන කාලයක් බ්ලොග් කලාවෙන් ගොඩාක් ඈත් වෙලා උන්න.. බ්ලොග් එක අමතක වෙලා නෙවෙයි මට මාව අමතක වෙලා වෙන්න ඕන. හම්... කියන්න නම් ගොඩාක් දේවල් වුනා.. ආයෙත් ලියන්න හිතුන. ඉතින් හැම දේම මේ පිටුවෙ දාන්නම්. මගේ කයියය පිටුවෙ වැටෙන ඒවත් දැන් ඉදන් මේ පිටුවට එක් වේවි. ඉදිරියට මේ පිටුව ප්‍රධාන පිටුව වේවි. එහෙනම් ආයෙ හම්බෙමු.. සැමට ජය!..